Menu
Contact us
×
Monday, May 5th, 2025
කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන්ගෙන් හෙළිදරව්වක්!

රනිල් වික්‍රමසිංහට සහය ලබා දෙන ලෙස ඉල්ලමින් ඔහුගේ නියෝජිතයින් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා වෙනුවෙන් තමා සමඟ සාකච්ඡා කළ බව ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක සහ කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් පවසයි.