Menu
Contact us
×
Monday, June 23rd, 2025
ක‍්‍රිප්ටොකරන්සි හා බ්ලොක්චේන් සදහා ශ‍්‍රී ලංකාව විවෘත කරයි - කැබිනට් අනුමැතිය

බ්ලොක්චේන් තාක්ෂණය ක‍්‍රිප්ටොකරන්සි මයිනින් සදහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සේවා සැපයීමට සමාගම් වලට ශ්‍රී ලංකාවේ ආයෝජනයට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් මෙසේ කැබිනට් අනුමැතිය හිමි වී ඇත.


MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos