නාමයෝජනා භාරගැනීම අද
2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින්ගේ නාමයෝජනා
භාරගැනීම අද (14) පෙරවරු 09.00 සිට 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ
කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.