Menu
Contact us
×
Monday, June 23rd, 2025
පෞද්ගලික දත්ත සොරා ගැනීම ඉහළට

ව්‍යාජ වෙබ් අඩවි හරහා පෞද්ගලික දත්ත සොරා ගැනීම ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල පැවසීය.

අන්තර්ජාලය ආශ්‍රිත පැමිණිලි 2542ක් මේ වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති බවත්, ඉන් පැමිණිලි 414 වියාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් ලැබී ඇති බවත් වැඩි දුරටත් ඔහු පැවසීය.

ඒ හේතුවෙන් නොදන්නා සැක සහිත වෙබ් අඩවි වලට පිවිසීම, අන්තර්ජාල දිගු සබැඳීන් සඳහා සම්බන්ධ වීමෙන් වලකින ලෙස අන්තර්ජාල භාවිතා කරන පුද්ගලයන්ගෙගෙන් ඉල්ලා සිටින බව පැවසීය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos