Menu
Contact us
×
Monday, June 23rd, 2025
අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් මෙන්න

මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ප‍්‍රසිද්ද කර තිබේ.

එම කොමිසමේ නිල වෙබ් අඩවිය ඔස්සේ අදාල තොරතුරු ඕනෑම අයෙකුට ලබා ගත හැකිය.

දූෂණ විරෝධී පනත අනුව හෙලි නොකළ යුතු තොරතුරු හැර අපේක්ෂකයන්ගේ අනෙක් වත්කම් බැරකම් තොරතුරු ඉන් ප්‍රසිද්ධ කර ඇත.

ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් සියලු දෙනා සිය නාම යෝජනා පත්‍ර සමඟ ඔවුන්ගේ වත්කම් බැරකම් මැතිවරණ කොමිසමට මේ වන විටත් භාරදී ඇත. පනත ප්‍රකාරව ඒවා මැතිවරණ කොමිසම විසින් අල්ල හෝ දූෂණ කොමිසමට භාර සිය යුතුව ඇත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිල වෙබ් අඩවිය සඳහා සබැඳිය:

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos