Menu
Contact us
×
Monday, June 23rd, 2025
දෙමළ ජාතික සන්ධානය විසිරෙයි

දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට පෙර පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥාම් ශ‍්‍රීධරන් මහතා දෙමළ පොදු අපේක්‍ෂක පී අරියනේත‍්‍රන් මහතාට සහාය දැක්වීමට තීන්දු කර ඇත.

නමුත් එම සන්ධානයේ අනෙකුත් මන්ත්‍රීවරුන් දෙමල පොදු අපේක්ෂකයා හට සහය ලබා නොදීමේ තීරණයක සිටින අතර සහය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos