Menu
Contact us
×
Monday, June 23rd, 2025
මහලේකම් ධූරය තලතාට?
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇති වෙනස වන්නේ සමගි ජන බලවේගයේ නායකයා සජිත් ප්‍රේමදාස වීමත් එකසත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ වීමත්ය. මේ බව නැවත නැවතත් තහවුරු කරමින් පාලිත රංගෙ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කටයුතු කර ඇති බව වාර්තා වේ.

රංගේ බණ්ඩාර ධුරයෙන් ඉවත් කිරීමට මුල් වූ චෝදනාව වී ඇත්තේ මහලේකම් දුරයට අදාළ රාජකාරීන් නිසි ලෙස ඉටු නොකිරීමයි.

පුරප්පාඩු වී ඇති එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම ධුරයට තලතා අතුකෝරළ පත්කිරීමට නියමිතව ඇත.




MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos