Menu
Contact us
×
Monday, June 23rd, 2025
විසිරුණු දෙමල ජාතික සන්ධානයේ සේනාධිරාජාගේ සහාය රනිල්ට

ඊයේ (07) පස්වරුවෙ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර, දෙමළ ජනතාවගේ ගැටලු විසඳනු ඇති බවත්, උතුරු පළාතේ සංවර්ධන කටයුතු සිදුකරනු ඇති බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා පැවසීය.

යුද්ධයෙන් විනාශයට පත් දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශ යළි සංවර්ධනය කරමින් එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කල යුතුව ඇති බව ද ඔහු තව දුරටත් පැවසීය.



MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos