Menu
Contact us
×
Tuesday, June 24th, 2025
රනිල්ගේ රැළියක ජීව උණ්ඩයක්
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද මඩකලපුවේ පැවති ජනරැළියකට පැමිණි පුද්ගලයෙකු සතුව තීබි ජීව උණ්ඩයක් සොයා ගෙන තිබේ. 

එසේ හසු වූ අවුරුදු 24ක පුද්ගලයෙකු ජනාධිපති ආරක්ෂා අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් එම පුද්ගලයා පවසා ඇත්තේ මෙම උණ්ඩය වසර තුනකට පමණ පෙර තමන්ට මාර්ගයක තිබී හමු වූ බවත් එය එදින සිට තම පසුම්බියේ තබාගෙන සිටි බවත්ය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos