බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා අද උදෑසන මිය ගොස් තිබේ. ඒ මහතා මිය යන විට 68 වන වියේ පසු වූ අතර රෝගාතුරව රෝහල් ගත කොට තිබුණි.
Other News