Menu
Contact us
×
Monday, June 23rd, 2025
TNA සහාය සජිත්ට අහිම් වේ?
TNA සංවිධානය විසින් සජිත් ප්‍රේමදාසට සහය ලබා දීමට ගෙන තිබූ තීරණය නැවත සලකා බැලීමට එම පක්ෂය විසින් පියවර ගෙන තිබේ. පක්ෂයේ අවසන් තීරණය 15 දින දැනුම් දෙන බව ඉලංගෙයි තමිළ් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා පැවසීය.
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos