Menu
Contact us
×
Monday, June 23rd, 2025
අදත් හෙටත් තැපැල් ඡන්ද දැමිය හැකයි

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අද (11) සහ හෙට (12) යන දින දෙකේදී හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, තැපැල් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලැබූ, පසුගිය සැප්තැම්බර් 04, 05, 06 යන දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ සියලුම රජයේ සේවකයින්ට මේ දෙදින තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කල හැකිය.


MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos