Menu
Contact us
×
Monday, June 23rd, 2025
භාණ්ඩාගාර බිල්පත්මිල අලවි නොවීම පිටුපස සංවිධානාත්මක ක්‍රියාමාර්ගයක්?

ඊයේ දිනයේ (11) පැවැති මහ බැංකුවේ බිලියන 180ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට කිසිඳු ගැණුමකරුවෙකු ඉදිරිපත් වී නොමැත්තේ පොලිය සියයට දහයක් ඉක්මවා ඉහල අගයක් ලබා දී තිබූ තත්වයක් යටතේ බව වාර්තා වේ.

ජනාධිපතිවරණය ආසන්නයේ මෙම භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ ඉදිරියේදී ඇතිවිය හැකි දේශපාලන අස්ථාවරත්වයක් සම්බන්ධ අවදානම සලකා බලා බව බොහෝ මාධ්‍ය වාර්තා කල ද එය ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ කිසි සංවිධානත්මක ක්‍රියාමාර්ගයක් බව ද වාර්තා වේ.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos