Menu
Contact us
×
Monday, June 23rd, 2025
රනිල්ගේ ටීම් එක හොඳ සෝමාලියාවේ නැවු කොල්ල කන්න යවන්න - අනුර

හොඳම කණ්ඩායම සිටින්නේ තමන් සමග යයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිතර පවසන බව

ජාතික ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක පවසයි.

 

 

ඒ හොඳම කණ්ඩායම යනු ප්‍රසන්න රණතුංග, ලොහාන් රත්වත්තේ, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ වැනි අය බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

 

 

ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් අනුර කුමාර දිසානායක  කියා සිටියේ එම කණ්ඩායම සුදුසු වන්නේ නැවක් කොල්ලකෑමට සෝමාලියාවට යැවීමට බවය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos