Menu
Contact us
×
Monday, June 23rd, 2025
වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා වන, වැඩ වර්ජන ද කල නොහැකි කම්කරු නීති
දේශපාලනිකව ශ්‍රමිකයා පාවිච්චි කිරීමට ඇති හැකියාව නැති කිරිමට කටයුතු කරන බවත්,  ශ්‍රමිකයාගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කරන බවත්, වැඩ වර්ජන මගින් රට කඩාකප්පල් කළ නොහැකි ආකාරයට කම්කරු නීති සකස් කරන බවත්, කම්කරු හා විදේශ රැකියා පිලිබද ජනාධිපති උපදේශක මනූෂ නනායක්කාර පසුගිය දා ගාල්ලේ දී පැවසීය.
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos