Menu
Contact us
×
Monday, June 23rd, 2025
සජිත්ට එක් වූ ශ්‍රීලනිපයේ ආසන සංවිධායක අනියම් සම්බන්ධයක් හේතුවෙන් ඝාතනයට ලක්වෙයි

සම්පත් ගමගේ නමැති හිනිදුම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක වරයා ඔහුගේ නිවසේදී ඝාතනය කර තිබේ. මෙම පුද්ගලයා හෝමාගම පනාගොඩ පිහිටි ඔහුගේ නිවසේදී ඝාතනය කර තිබේ.

තීරෝද රියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මුගුරකි හිසට පහරදීමෙන් මෙම මරණය සිදුව ඇත. මෙම ඝාතනයට හේතුව අනියම් සම්බන්ධතාවයක් බව පොලිසියපවසයි.

මිය ගිය පුද්ගලයා මීට සති දෙකකට පමණ පෙර සමගි ජන බලවේග ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය දීමට එක්වී තිබුණි.
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos