Menu
Contact us
×
Wednesday, July 23rd, 2025
රනිල් උදෑසනම ඇප මුදල් තැන්පත් කලේ ඇයි?

මැතිවරණ කොමසාරිස් කාර්යාලය විවෘත කල වහාම රනිල් වික්‍රමසිංහ සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත. ඊට හේතු වී ඇත්තේ ස.ජ.බ. මන්ත්‍රීන් වෙත විශ්වාසයක් ඇති කිරීම සඳහාය. නමුත් මේ වනතුරුත් සජබ වෙතින් කොටසක් ගැලවී එන බවක් පෙනෙන්නට නොමැත.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos