Menu
Contact us
×
Monday, June 23rd, 2025
ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි ද?

ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ පුරප්පාඩුවක් සඳහා සුදුසු යැයි නම් කළ අපේක්ෂකයකු ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළ පසු, එම අපේක්ෂකයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණයට බලය ලබා දී ඇත්දැයි යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන බවට කසු කුසුවක් හටගෙන තිබේ.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos