Menu
Contact us
×
Monday, June 23rd, 2025
සජිත්ගේ ආණ්ඩුවක් යටතේ IMF වෙත කොන්දේසි

රට තුළ ක්‍රියාත්මක වන බදු අනුපාතයන් ඉතා අසාධාරණ බවත් බදු ඉලක්කයන් ඉක්මවා ආදායම රැස් කර ගනිමින් සිටින බවත් සජිත් ප්‍රේමදාස පවසයි.

මෙම බදු අනුපාතයන් සම්බන්ධයෙන් තමන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බව ද ඔහු පැවසීය.

සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අමතමිනි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos