Menu
Contact us
×
Monday, June 23rd, 2025
රනිල්ගේ මැදිහත්වීමෙන් ගල් බෝතලය අඩුවෙයි ද?

අති විශේෂ අරක්කු මිල අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයා විසින් නිෂ්පාදකයන්ට දැනුම් දී තිබේ.


නිෂ්පාදකයන් සමග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ හමුවකදී මෙම දැනුම් දීම කර තිබේ.

අරක්කු බෝතලයක මිල රුපියල් 400කින් අඩු කරන ලෙස ඔහු විසින් දැනුම් දී තිබේ.







කෙසේ නමුත් එහිදී මත්පැන් නිෂ්පාදකයන් පෙන්වා දී ඇත්තේ සුරා බදු හා මත්පැන් නිෂ්පාදන වලට පනවා ඇති බදු ඉහළ නිසා මිල අඩු කිරීමට නොහැකි බවය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos