Menu
Contact us
×
Tuesday, June 24th, 2025
බංගලාදේශ අරගලකරුවෝ අගවිනිසුරු පන්නා දමයි

බංගලාදේශයේ අගවිනිසුරුරයා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

බංගලාදේශ අරගලකරුවන් වෙතින් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි.

අග්‍ර විනිශ්චකාරවරයා වහාම දුරයෙන් ඉවත් වන ලෙස බලපෑම් කරමින් බංගලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණය වටකරගත් අරගලකරුවන් විරෝධතාවයක නිරත වී ඇත.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos