Menu
Contact us
×
Monday, June 23rd, 2025
හර්ෂගේ සැබෑ සහාය රනිල්ට?

සමගි ජන බලවේගය බලයට පැමිණි පසු පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 150ට ගෙන එන බවට ඇතැමුන් පැවසුවක් එය සිදු කළ නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා පැවසුවේය.

පෙට‍්‍රල් 150ට දෙන බව තමන් නොපවසන බවත්, එය කළ නොහැක්කක් බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසුවේ සමගි ජන බලවේගය විසින් පවත්වන ලද ජන හමුවක් අමතමිනි.

අද පැය 24ම විදුලිය ඇති බවත්, ඉන්ධන ගෑස් පෝලිම් නැති බවත් එය කුහක නොවී පිළිගත යුතු බවත්, ඔහු තවදුරටත් එහිදී  කියා  සිටියේය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos