Menu
Contact us
×
Monday, June 23rd, 2025
මුදල් අච්චු ගැසීම සහ බඩු මිල අතර සම්බන්ධයක් නැහැ - මහ බැංකු අධිපති


අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළගොස් ඇත්තේ මුදල් අච්චු ගැසීම නිසා නොවන බව මහ බැංකු අධිපතිවරයා කියා සිටී.

ඔහු පෙන්වා දෙන්නේ භාණ්ඩවල මිල ඉහළයෑමට බලපා ඇත්තේ රුපියලේ අගය සහ පිටරටවල භාණ්ඩ මිලෙහි සිදුවූ වෙනස්කම් බවය.


MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos