Menu
Contact us
×
Monday, June 23rd, 2025
දිලිත් සහ විජේදාස හැර ආනෙකුත් ප්‍රධාන අපේක්ෂකයින් හරිම දුප්පත්

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් තිස් නව දෙනා මැතිවරණ කොමිෂන් සභාවට ලබා දුන් වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ කොමිෂන් විමර්ශන සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. අදාළ ප්‍රකාශවල හෙලි නොකළ යුතු බවට දන්වා ඇති තොරතුරු හැර අනෙක් තොරතුරු කොමිෂන් සභා වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධ කර තිබේ.


MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos