Menu
Contact us
×
Wednesday, July 23rd, 2025
22 පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා; විජිත පවසයි

එළඹෙන සැප්තැම්බර් මස 22 වෙනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සියල්ල සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

ජාතික ජන බලවේගයේ පළමු ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක පත් වූ වහාම ඔහුගේ ප්‍රථම කාර්ය ලෙස එය සිදු කරන බව ඔහු පවසා සිටියා.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවකදීය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos