Menu
Contact us
×
Tuesday, June 24th, 2025
ශ්‍රී ලංකාවට හිරු මුදුන් වෙයි

මෙම මස 28 දින සිට ශ්‍රී ලංකාවට ඉහලින් සූර්යා දෘශ්‍ය ලෙස මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥා මලිත් ප්‍රනාන්දු මහතා පවසයි.


ඒ ලබන මස 06 වැනිදා දක්වාය. අද දිනයේ (29) ඩෙල්ෆ් දූපත, පුනරීන්, තද්දුවන්කොඩ්ඩි සහ වුන්ඩික්කුලම් ප්‍රදේශවලට හිරු මුදුන් වන බව ඔහු පැවසීය.



MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos