Menu
Contact us
×
Monday, June 23rd, 2025
21 වැනිදා සිට දුම්රිය128 ක්


21 වැනිදා සිට දුම්රිය ධාවනය නිසි පරිදි ආරම්භ කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, දුම්රිය 128ක් එදින ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බවය.
ඒ අනුව මහනුවර, මාතර, බෙලිඅත්ත, ගාල්ල සහ හලාවත යන ප්‍රදේශවලට දුම්රිය ධාවනය කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos