Menu
Contact us
×
Monday, June 23rd, 2025
සමගියේ රතිඤ්ඤා පිපිරීමෙන් 8කට තුවාල

සමගි ජන බලවේගය විසින් මහනුවරදී සංවිධානය කර තිබූ ජනරැලියක රතිඤ්ඤා දැල්වීම හේතුවෙන් පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

තුවාල ලැබූ පිරිස අතර පොලිස් නිලධාරීන් හය දෙනකු හා සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු වෙයි.

රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් එකවර දැල්වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos