Menu
Contact us
×
Monday, June 23rd, 2025
"ක්ෂණිකව අපි දිවුරුම් දීලා ඉතා ක්ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා"

අනුර කුමාර දිසානායක මෙසේ පවසයි:

“මේ රට සැප්තැම්බර් 21 වෙනිදා අපට බාරදෙන්න. අපි එකින් එක මේක වෙනස් කරන්න පටන් ගන්නම්. ඉස්සෙල්ලාම සැප්තැම්බර් මාසෙ 22 වෙනිදා ප්‍රතිඵල එනවා. එක පැයක් මඟ හරින්නෙ නෑ, ක්ෂණිකව අපි දිවුරුම් දීලා ඉතා ක්ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. මොකද තවදුරටත් මේ හොරුන්ට, වංචාකාරයන්ට, අපරාධකාරයින්ට මේ පාර්ලිමේන්තුවේ එක දිනක්වත් ඉන්න ඉඩදෙන්නෙ නෑ”

අනුර කුමාර දිසානායක මේ අදහස් ප්‍රකාශ කලේ ඊයේ (09) තඹුත්තේගමදී පැවති ජන හමුවක් අමතමිනි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos