Menu
Contact us
×
Monday, June 23rd, 2025
අනුර රන්ජන්ට ජනාධිපති සමාව දෙයි ද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමගි ජන බලවේගයෙන් ඉවත් වී තිබේ.

තමන්ට පූර්ණ ජනාධිපති සමාව ක්‍රියාත්මක වුවහොත් නැවතත් ඉදිරි මහ මැතිවරණයට නව පක්ෂයකින් තරග කිරීමට ඉදිරිපත් වන බවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරගත කර සිටි ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සීමිත ජනාධිපති සමාවක් ලෙස නිදහස ලබාදෙන ලදී.

ඒ අනුව ඔහුට මහ මැතිවරණයකට තරග කිරීමට අයිතිය හිමිව නැත.

නව ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඒ සඳහා අනුමැතිය ඔහු ඉල්ලා ඇති අතර ඊට අනුමැතිය ලදහොත් තමන් මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටින බවද ඔහු කියා සිටියේය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos