Menu
Contact us
×
Monday, June 23rd, 2025
ගෞතම් අදානි ශ්‍රී ලංකාවේ සංචාරයක


කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට නියමිත ඉන්දීය අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා අද (25) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. ඒ බව ඉන්දියාවේ "ද හින්දු" පුවත්පත වාර්තා කර තිබේ. 

"ද හින්දු" පුවත්පතට අනුව ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ද නියමිතය.
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos