Menu
Contact us
×
Monday, June 23rd, 2025
CAFFEට නොපෙනෙන මැතිවරණ නීති; රනිල්ට එරෙහිව පැමිණිල්ලක්

මැතිවරණ නීති උල්ලංඝනය කල බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

ඊයේ දිනයේ (30) ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ජනාධිපතිවරණයේදී සහාය ලබා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ඡාවට අදාළව මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

එහිදී රාජ්‍ය දේපළ අවභාවිතාවක් සිදුව ඇති බව මෙම පැමිණිල්ල මගින් කියා සිටී.

අභිනව නිවහල් පෙරමුණේ සභාපතිවරයා විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.


සබැඳි පුවත්: කැෆේ පැමිණිල්ල ප්‍රතික්ෂේප වේ

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos