Menu
Contact us
×
Monday, June 23rd, 2025
නිලන්ත ජයවර්ධනට එරෙහි නඩුව කල් යයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව ගොනු කෙරුණු පෙත්සමක් නොවැම්බර් මස 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (09) නියෝග කළේය.

පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙම පෙත්සම ගොනු කර තිබේ.
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos