Menu
Contact us
×
Monday, June 23rd, 2025
රනිල් මහින්දගේ සහය ඉල්ලයි
තමන්ට සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර ඇත.

පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් රනිල් විසින් මේ ඉල්ලීම කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අද පස්වරුයේ පැවැත්වෙන පොදු ජන පෙරමුණේ විධායක මණ්ඩලය විසින් සලකා බැලීමට නියමිතව ඇත.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos