Menu
Contact us
×
Monday, June 23rd, 2025
හරීන්ගේ පුටුවට හිරුණිකා
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකත් සමග පුරප්පාඩු වන සමගි ජන බලවේගයේ මන්ත්‍රී ධුර දෙක සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ලයිස්තුවේ ඊළඟට සිටින පුද්ගලයා සහ ජාතික ලයිස්තු පුරප්පඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පත් කිරීමට යෝජනා කර ඇත.
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos