Menu
Contact us
×
Monday, June 23rd, 2025
ඊශ්‍රායලය ගාසා තීරයේ පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් 100කට වැඩි පිරිසක් මරුට
ගාසා තීරයේ අවතැන් වූවන්ට නවාතැන් දෙන පාසලකට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පලස්තීනුවන් 100 කට වැඩි පිරිසක් මිය ගොස් දුසිම් ගනනක් තුවාල ලබා ඇති බව නිල පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි. සෙනසුරාදා උදෑසන ප්‍රහාරයෙන් පසු ගාසා රජයේ මාධ්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, "ඊශ්‍රායල් ප්‍රහාර ෆජ්ර් (උදෑසන) යාච්ඤාව සිදු කරන අතරතුර අවතැන් වූ ජනතාව ඉලක්ක කර ගත් අතර, එමගින් තුවාල ලැබූ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවය. 

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos