Menu
Contact us
×
Monday, June 23rd, 2025
ආණ්ඩුවට සරල බහුතරය අහිමි වෙයි

මේ වනවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හට පාලිමේන්තුව පවත්වාගෙන යා නොහැකි තත්වයක් උදා වී ඇත. පොහොට්ටුවේ බෙදීමත් සමග ආණ්ඩුවට තිබූ සරල බහුතරය අහිමිව තිබීමයි. මේ තත්වය තුල කඩිනමින් සම්මත කර ගැනීම සඳහා සූදානම් කර තිබූ පනත් රාශියක් අකුලා ගැනීමට සිදුව තිබේ.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos