Menu
Contact us
×
Monday, June 23rd, 2025
ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්; WHO පවසයි
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) බදාදා mpox ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් (PHEIC) ලෙස ප්‍රකාශයට පත් කළේය.

"අද හදිසි කමිටුව රැස්වී මට උපදෙස් දුන්නේ මෙම තත්ත්වය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් බවයි. මම එම උපදෙස් පිළිගෙන තිබෙනවා," ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Tedros Adhanom Ghebreyesus බදාදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos