Menu
Contact us
×
Tuesday, June 24th, 2025
වොක්ස්වැගන් අවසානයි?

ජර්මනියේ සුප්‍රසිද්ධ වොක්ස්වැගන් සමාගම එරට පිහිටි සිය

කර්මාන්තශාලා වසා දැමීමට තීරණය කර ඇත.

 

සිය පිරිවැය කප්පාදු කිරීම සහ ඒ හරහා සමාගමේ මූල්‍ය තත්ත්වය යහපත් ආකාරයෙන් පවත්වා ගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන්ම, අද වන විට ජර්මනිය ඇතුළු යුරෝපයේ වාහන වෙළෙඳ පොළ වෙත එල්ල වී ඇති බලපෑම මේ සඳහා හේතුව වී ඇත.

 

කෙසේ වුවද මෙම කර්මාන්තශාලා වසා දැමීමත් සමග දහස් ගණනකගේ රැකියා අර්බුදයක් මතුව ඇතැයි ද වාර්තා වේ.



MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos