Menu
Contact us
×
Monday, June 23rd, 2025
ඖෂධ හිඟයක්..

ඖෂධ බෙදා හැරීම සම්බන්ධයෙන් ගැටලු මතුව ඇතිබව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ කළමනාකාරී ගැටලු හේතුවෙන් එම තත්වය හට ගෙන තිබේ.

ඖෂධ බෙදා හැරීමේ ගැටලුව හේතුවෙන් පර්‍යන්ත රෝහල් වල මෙම තත්වය වැඩි වශයෙන් දැකගත හැකි බව වැඩිදුරටත් පැවසීය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos